Powered By Blogger

Wednesday, January 6, 2010

ලොව පළමු හා එකම බහු භාෂා ශ්රිභ ලංකා අන්තර් ජාල සිතියම

ඡනාධිපති තුමාගේ දෝතින් ලෝක වාසින්න ට බාරදිම සදහා

පළමු හා එකම බහු භාෂා ශ්රිර ලංකා අන්තර් ජාල සිතියම
ඡනාධිපති තුමාගේ,තොරතුරු තාක්ෂණය හා ඉංග්රි සි භාෂා වසර අර්ථවත් කිරිම සදහා ද,ශ්රිය ලංකාව සියළු ජාතින්ට සමගිව ඡිවත්වීමට එක්සේසත් කර දුන් රජෙක්වු හෙයින් ද, මෙවැනි සුවිශාල කාර්ය්ය ක් ලෝකයාට භාරකිරිමට එකම ගෞරවනිය සුදුස්සා ඔබතුමා හෙයින් ද,මම ඔබතුමාට ගෞරව සම්පන්නව මෙය විවෘත කිරිමට ,ඔබතුමාගේ වටිනා කාලයෙන් බිදක් වැය කරන මෙන් ඉල්ලා සිටිමි.
ඉන්දියන් සාගරයේ මුතු ඇටය ද, සංචාරික පාරාදිසයක් ද, නුදුරු අනාගතයේ දකුණු ආසියාවේ ව්යානපාරික කේන්ද්රටස්ථානයක් ද, වන ශ්රීද ලංකාව ලෝකයාට විවර කිරිමේ පරමාර්ථයන් බහු භාෂා වලින් පරිපුර්න වන මෙ‍ම සිතියම ව්යාසපාරික සංචාරක කර්මාන්ත වලට මහගු රුකුලක් වනු නොඅනු මානය.
තවද ඡනාධිපති තුමාගේ මහින්ද චින්තන සංකල්පයෙහි ඇති සංචාරක කර්මාන්තය නවිනාකාරයට ලෝකයා වෙත ගෙනයාමට ද, Unicode භාවිතා කර මෙම සිතියම සකසා ඇත.

in reference to: Google Docs - Upload a File (view on Google Sidewiki)

No comments:

Post a Comment